
ලෝක කුසලාන දිනුවොත් ඩොලර් මිලියනයක්

මේ මස 16 වැනිදා සිට බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුවහොත් කණ්ඩායමේ දීමනාව ඩොලර් ලක්‍ෂ 5 සිට ඩොලර් මිලියනක් දක්වා වැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානමින් සිටී.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් වූ කොන්දේසි
කොදෙව්වෝ වි:20 තරගාවලිය ජයගනිති
.jpg)
එංගලන්තය සමග පැවති තරග 3 කින් සමන්විත වි:20 කි‍්‍රකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. බාබඩෝස්හිදී ඊයේ (11 වැනිදා) පැවති දෙවැනි වි:20 තරගයේදී එංගලන්ත පිල කඩුලූ 5 කින් පරාජය කිරීමත් සමග ඔවුහු මෙම තරගාවලිය ජයගැනීමට සමත්වූහ.
තරගය ජයගැනීම සඳහා ලකුණු 153 ක
ආසියානු කි‍්‍රකට් ශූරයන්ට උණුසුම් පිළිගැනීමක්

ආසියානු ක‍්‍රිකට් කුසලාන දිනූ ශ්‍රී ලංකා පිල (09) පස්වරු 3.55 ට පමණ කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි. අධිවේගී මාර්ගය ඔස්සේ පෑළියගොඩ පාළම අසළට පැමිණි ශ්‍රී ලංකා පිල එහිදී විවෘත බස් රථයකට ගොඩ විය.
එතැන් සිට මෙට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානය දක්වා මග දෙපස රැස්ව සිටි ක‍්‍රීඩා ලෝලීන්ගේ
සංගක්කාර - අෆ්රීඩි අපේක්‍ෂාවේ බර උසුලති

ආසියානු කුසලාන තරගාවලියේ අවස්ථා කිහිපයකදී ඉතාමත් අසීරු අවස්ථාවන්ට මුහුණ දී සිටියදී ශී‍්‍ර ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගිය කුමාර් සංගක්කාර සහ සහීඞ් අෆ්රීඩි දෙදෙනාගේ මුහුණට මුහුණ සටනක් බවට 8 වැනිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහ තරගය පත්ව තිබේ. දෙපිලේම අපේක්‍ෂාවන්ගේ බර මෙම පිතිකරුවන් දෙදෙනාගේ උර මත
මං ඒ තරම් ගෑනු ළමයි ආශ්‍රය කරලා නැ.... කාලෙකට පස්සේ පින පෑදුනු ලකී ඩයස් කියයි...

පාකිස්තානය ලකුණු 72 කින් ජය ලබයි

ජයග‍්‍රහණය සඳහා ලකුණු 249 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 176 කට සීමා විය.
පාකිස්තානය මෙහිදී
ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ෆතුල්ලාහි, ඛාන් සහීබ් ඔස්මන් අලි කී‍්‍රඩාංගණයේදී අද (26) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබූහ.
ඉන්දීය පිතිකරුවෝ ලකුණු 280 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 49 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
දැරිය වැඩකාර කමට ගත් ගුරා යකෙක් යැයි කියා දැරියගේ දෙපා පුළුස්සයි...........
හොරොව්පතාන අධ්‍යාපන කොට්ඨාස ඉංගී‍්‍රසි උපදේශකවරයෙකු විසින් රත් කරන ලද යකඩයකින් දෙපතුල්වලට පහරදීම නිසා ඇවිදීමට නොහැකිව පිළිස්සුම් තුවාල ලබා සිටින
සිසුවියක පිළිබඳව තොරතුරු අපට අද වාර්තා වුණා. හොරොව්පතාන මොරකෑව සුවඋදාන ගම්මානයේ ජීවත්වන ඇය නමින් එන්. රංජනී කුමාරියි. මෙම ශිෂ්‍යයාව අදාළ කොට්ඨාස අධ්‍යාපන උපදේශකවරයා මෙන්ම ඇය ඉගෙනුම ලැබූ
සිසුවියක පිළිබඳව තොරතුරු අපට අද වාර්තා වුණා. හොරොව්පතාන මොරකෑව සුවඋදාන ගම්මානයේ ජීවත්වන ඇය නමින් එන්. රංජනී කුමාරියි. මෙම ශිෂ්‍යයාව අදාළ කොට්ඨාස අධ්‍යාපන උපදේශකවරයා මෙන්ම ඇය ඉගෙනුම ලැබූ
තිරිමාන්න - මාලිංග ශී‍්‍ර ලංකාවට ජය ගෙනෙති
.jpg)
ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බංග්ලාදේශයේ ෆතුල්ලාහි පිහිටි ඛාන් සහීබ් ඔස්මන් අලි කී‍්‍රඩාංගණයේදී අද (25) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 12 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු පිල ඕවර 48.5 කදී ලකුණු 284 කට සීමා විය. ලසිත් මාලිංග විශිෂ්ට
බිරිය පැහැරගෙන ගොස් කප්පන් ගෙන ආපසු එවූ මිතුරාගෙන් පලියගත් සොහොයුරෝ
පැහැර ගැනීමක් ඝාතනයක් දක්වාම දුරදිග ගියේ ය. කොළඹ ආදුරුප්පු වීදියේ නිවාස සංකීර්ණයකදී ඇති වූ මේ පලහිලව්ව වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ තිස්තුන්
හැවිරිදි දෙදරු පියකුට ය. ඔහු මොහොමඞ් රිස්වාන් ය. ගෙල කපා දමා ඝාතනය කර තිබූ රිස්වාන්ගේ සිරුර හමුවූයේ කොළොන්නාවත් ගොතටුවත් වෙන් කෙරෙන අයි. ඞී. එච්. වේල්ලෙනි. ඒ නාඳුනන
හැවිරිදි දෙදරු පියකුට ය. ඔහු මොහොමඞ් රිස්වාන් ය. ගෙල කපා දමා ඝාතනය කර තිබූ රිස්වාන්ගේ සිරුර හමුවූයේ කොළොන්නාවත් ගොතටුවත් වෙන් කෙරෙන අයි. ඞී. එච්. වේල්ලෙනි. ඒ නාඳුනන
කුසල් - චන්දිමාල් ජයමග නිර්මාණය කරති

ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් නොමැති ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බර කරට ගත් කුසල් පෙරේරා (106) සහ දිනේෂ් චන්දිමාල් (64) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 138 ක සම්බන්ධතාව නිසා මීර්පූර්හි, ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ හයක පහසු ජයක් අත්කරගත්තේය. මෙම ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 3-0 ක් ලෙසින් එක්දින තරගාවලියද ජයගත් අතර බංග්ලාදේශ සංචාරයේ ටෙස්ට් (1-0) සහ විස්සයි20 තරගාවලියද (2-0) ජයගත්තේය.
ලකුණු 241 ක ඉලක්කයක් කරා ගිය
ලකුණු 241 ක ඉලක්කයක් කරා ගිය
Subscribe to:
Posts (Atom)