Pages

කුසල් - චන්දිමාල් ජයමග නිර්මාණය කරති


 
ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් නොමැති ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් බර කරට ගත් කුසල් පෙරේරා (106) සහ දිනේෂ් චන්දිමාල් (64) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 138 ක සම්බන්ධතාව නිසා මීර්පූර්හි, ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම  කඩුලූ හයක පහසු ජයක් අත්කරගත්තේය. මෙම ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 3-0 ක් ලෙසින් එක්දින තරගාවලියද ජයගත් අතර බංග්ලාදේශ සංචාරයේ ටෙස්ට් (1-0) සහ විස්සයි20 තරගාවලියද (2-0) ජයගත්තේය.

ලකුණු 241 ක ඉලක්කයක් කරා ගිය

මං රජ වුණාම ඇමතිලා 25 ක් විතරයි ........... 
 
තම ආණ්ඩුවක් යටතේ ඇමති මණ්ඩලය 25ක් පමණක් යයි ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදී පක්ෂ් නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.මාකොළ පැවති එම පක්ෂයේ ප‍‍්‍රචාරක රැලියකදී ඔහු මෙසේද පැවසීය.

ආසියාවේ ආශ්චර්ය කියන්නේ පාලකයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට පමණයි.වාර්ෂික බදු

ෆේස් බුක් බෑන් කරනවා- ලමා ඇමති  

 
ෆෙස්බුක් සමාජ ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැුක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසා
තිබෙනවා.පසුගිය දිනවල සිදු වූ ෆෙස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා

කාන්තාවන් වංගෙඩි කොට වගේ වෙන්න හේතුව ඇමති ටී.බී. සොයාගනී................

අද මෙරට කාන්තාවන් කිසි හැඩයක් නැති වංගෙඩි කොට වගේවෙලා ඇතැයි සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක පවසයි.

ඇමතිවරයා මෙසේ කීවේ බඩල්කුඹුරේදී පැවතී උත්සවයකදීය.

‘අද කාන්තාවෝ

යුධ චිතුපටය රූගත කරන අතරේ බෝම්බයක් පුපුරා 6ක් මිය යයි

1980 - 88 අතර කාලයේ පැවති ඉරාන ඉරාක යුද්ධය තේමා කැර ගනිමින් යුදචිත‍්‍රපටයක රූගත කිරීම් අතරතුර වූ බෝම්බ පිපිරීමකින්චිත‍්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු සහ කාර්ය

මනාප ඉල්ලා නිළියන් ඇඳුම් උනා දමයි  

 
ඉන්දියානු මහ මැතිවරණයේ ආන්දෝලනාත්මක අලුත්ම ප්‍රචාරක මාධ්‍ය වී ඇත්තේ බොලිවුඩ් රංගන ශිල්පිනියන්ගේ නිරුවත හා අඩ නිරුවත යොදා ගනිමින් ප්‍රචාරණයේ යෙදීමයි බොලිවුඩ්
පුරයේ නවක රංගන ශිල්පිනියන්
මර්වින් සිල්වා බොරැල්ල කනත්තේ තමන්ගේ මිනී වළ කපා තියයි   .......................
 
මම බොරැල්ලේ සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළගින්ම වළක් ගත්තා සල්ලිත් බැදලා ඉවරයි තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා මම කොට නිසා කොට
සොහොන්
ගීතා කසාද බඳින්න කතා කලත් මට නම් බෑ – මංගල  
 
බෙන්තර ඇල්පිටිය ශ‍‍්‍රීලනිප සංවිධායිකා රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මියගෙන් මංගල යෝජනාවක් ආවත් තමන් භාර නොගන්නේ යයි එජාප මාතර දිස්ති‍‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී
මංගල සමරවීර මහතා පවසයි.මාතරදී
එක්දින තරගාවලියේ ජයත් ශී‍්‍ර ලංකාවට        

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලියේ ජය ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (20) සමත් වූහ. මීර්පූර්හි ශ්රේ - බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 61 ක ජයක් ලැබීය.
ලකුණු 290 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය

පේරාදෙණිය සරසවි සිසුවා දිවිනසා ගැනීම පසුපස අබිරහස් කතාව.............  

 
ඔබේ මරණයට සැබෑ හේතුව දන්නේ ඔබේ හෘදය සාක්ෂිය පමණි. හන්තානට පායන සඳවත් එය නොදනී. ඔබ මුහුණ දුන් සරසවි ජීවිතයේ සිද්ධි සමුදාය එකිනෙකට ගැලපූ විට ඔබේ මරණයට එම සිදුවීම්ද
යම්
ජීව අත්බෝම්බයක්‌ පෙන්වා සිසුවියට අතවර කිරීමට හැදූ දෙදරු පියා අත්අඩංගුවට........... 
 
කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක්‌ව පාසල් නිල ඇඳුමින්ම කැලණිය පින්තාලිය පාර කුරුඳුවත්ත හංදියේ පිහිටි පාළු නිවසකට රැගෙන ගොස්‌ මෙරට
නිෂ්පාදිත ජීව නාශක අත් බෝම්බයක්‌ පෙන්වා බියවද්දා ලිංගික
අනියම් සැමියා බියවද්දන්න භූමිතෙල් හලාගෙන  
 
වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයකදී තම සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගත් අනියම් අඹුසැමි යුවළක්‌ බරපතළ ලෙස පිළිස්‌සුම් තුවාල සහිතව 09 දා අසාධ්‍ය තත්ත්වයෙන්
ව්‍යාජ ඡුායාරූපයකින් පෙම්කර ෆේස් බුක් නිසා දිවිනසාගත් ඇල්පිටියේ දිනේෂා  
 
ඇය නිවසේ අය එහේ මෙහේ වනතුරු බලා සිටියා. පියා නිවසින් පිටව ගොස් ඇති බවත් දැනගෙන තේ කම්හලක සේවය සඳහා යන මව එදා වරුවෙන් සේවයට යන තුරුත්
සිටියා.කාමරයේ
මිතුරා ගෙදර යවන්නැයි මව කී නිසා සාමාන්‍ය පෙළ සිසුවකු ටයි පටියෙන් එල්ලී මිය ගිහින්  
 
තමා මිතුරාට පොරොන්දුවූ පසු මවගේ කීමට එය වෙනස් කරන්නට සිදුවීම ගැන සිසුවා කණස්සල්ලට පත්ව තිඛෙන නමුත් මව සමග වැඩි වාදයකට නොගොස් එම කීමට අනුකූලවන්නට ඔහු ක්‍රියා කර තිබුණා පසුව

මම දේශපාලවට ආවේ රජගෙදර බේබිලා නිසා ලේ රත් වෙලා - නදීශා හේමමාලී


තමන් දේශපාලනයට පැමිණියේ රජගෙදර බේබිලා නිසා ලේ රත්වීමෙන් යයි දකුණු පළාත් සභාව සඳහා එජාපයෙන් තරඟ වදින රංගන ශිල්පිනී නදීශා හේමමාලී මෙනවිය පවසයි


ඇයගේ පක්ෂ කාර්යාලය
නියර රහින යන්ත්‍රය හැදූ චාමරට පින පෑදෙයි

ලෝක නව නිපැයුම් කරුවන්ගේ තරගාවලියේදී 2013 නියර රහින යන්ත්‍රයක් නිපදවා මෙරටට ජගත් කීර්තිනාමයක් ලබාදුන් අනුරාධපුර ගළෙන්බිඳුණුවැව චිත්‍රානන්ද කපුගේ සිසුවාගේ විදෙස් අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍යව තිබූ
රුපියල් පන්ලක්ෂ පනස්දහසක 550000 මුදලක් අනන්‍යතාව හෙළි නොකළ ශ්‍රී ලාංකික දානපතියකු
අනියම් පෙම් යුවල ගල් ගසා මරයි  
 
අනියම් සම්බන්ධතාවක් පැවැත්වූයේ යයි පකිස්ථාන යුවළක් ගල් ගසා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි පකිස්ථානයේ බැලුචිස්ථාන් පළාතෙන් මෙම සිද්ධිය වාර්තා වන අතර අදාළ යුවළ වෙනත් පුද්ගලයින් සමග විවාහ වී සිටි 30 හැවිරිදි වියේ පසු වූවන් බව පළාත් අමාත්‍ය සෆ්රාස් භූටි පවසයි කෙසේ
වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ පියා ඇගේ සොහොයුරා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියා සහ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර පූජකවරයෙකු ද පිරිස අතර වෙයි.
කුරුණෑගල සිසුවියගේ මරණයට විදුහල්පති අත්අඩංගුවට  
 
කුරුණෑගල සර්ග ජෝන් කොතලාවල විදුහ‍ලේ සිසුවියක ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට එම විද්‍යාලයීය විදුහල්පතිවරයා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ 18 රාත්‍රියේ අත් අඩංගුවට
 
විසි හතර හැවිරිදි වියේ පසුවූ දෙදරු මවක් වූ නදීෂා තම සැමියා සමග සතුටින් ජීවත් වූවාය. ඇගේ සැමියා නිමල්ය. ඔහු සේවය කළේ
පෞද්ගලික අංශයේ වතු සමාගමක සාමාන්‍ය වතු සේවකයකු ලෙසයි. දිනපතාම උදේ අවදි වී නිමල් වැඩට යන බැවින්
ලොකු තාත්තා දුවට කළ දේ
මහියංගණ ගිරාදුරුකොටිට ප‍්‍රදේශයේ දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට ගිරාඳුරුකෝට්ට පොලිසිය විසින් 30
හැවිරිදි දෙදරු පියෙක් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත සැකකරු මෙම දැරියගේ ලොකු තාත්තා වන බව පොලිසිය පවසයි දැරියගේ මව
කන පැළෙන්න බීලා බස් එකට ගිනි තියලා
අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළෙන් තන්තිරිමලය දක්වා ගමන් ආරම්භ කිරීමට නවතා තිබූ බස් රථයකට නැඟගත් බීමත් මගියකු
පෙරේදා සවස 6 20ට රථය ඇතුළට පෙට්රල් දමා සිදුකළ ගිනි තැබීමකින්

ලිංගික අල්ලස් නැතුව ගීත ප්‍රචාරය වෙන්නේ වත්, සංදර්ශන වලට ආරාධනා ලැබෙන්නේ වත් නෑ- සංජීවනී වීරසිංහ

 
ගුවන්විදුලි නාලිකාවකින් ගීතයක් ප්‍රචාරය කරගැනීමට ගායකයෙකු නම් මුදල්ද, ගායිකාවක නම් තම ආත්මයද පාවා දිය යුතු බව අනූව දශකයේ ජනප්‍රිය ගායිකාවක වූ සංජීවනී වීරසිංහ පවසනවා.

සංගීත සංදර්ශන වලට ආරාධනා කිරීමේදී ගායිකාවන්ට විවිධ අනියම් බලපෑම්වලට ලක්වීමට සිදුවෙන බවත්, ඒවාට ප්‍රතිචාර නොදක්වන්න්නේ නම් සංගීත සංදර්ශන වේදිකාවෙන්ද කැපී යන බවත්

සනත්ගේ අලුත්ම පෙම්වතියත් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවක් ..............

 
සනත් ජයසූරියගේ පළමු හා දෙවන විවාහයන් සිදුවූයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවන් සමඟය.

අනතුරුව තෙවන විවාහයද සිදු වුණේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක් වූ මලීකා සිරිසේන සමඟයි. පසුව වෙනත් හේතූන් නිසා ඇය රෙනෝ සිල්වාගේ පෙම්වතිය විය. 

කෙසේ වුවද සනත්ගේ අලුත්ම පෙම්වතිය පිළිබඳව   දැනගන්නට ලැබේ.