ෆේස් බුක් බෑන් කරනවා- ලමා ඇමති
ෆෙස්බුක් සමාජ ජලා වෙබ් අඩවියෙන් මෙරට දරු පරපුර රැුක ගැනීම සඳහා එය වහාම අවහිර කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියද්ද මහතා පවසා
තිබෙනවා.පසුගිය දිනවල සිදු වූ ෆෙස් බුක් භාවිතය නිසා දරුවන් දිවි නසා ගැනීමේ සිද්ධි හා ඊට පෙර සිදු වූ තවත් සිදුවීම් විමර්ශණය කරමින් එම වෙබ් අඩවිය අවහිර කිරීමට දැනටමත් සාකච්ඡුා ආරම්භ කර ඇතැයි ඒ මහතා සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් අදහස් පල කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභිවේ ප‍්‍රධානී අනූෂ පැල්පිට මහතා පවසන්නේ ෆෙස්බුක් භාවිතය වැළැක්වීම සඳහා රජය විසින් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තමන්ට දැන්වුව හොත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි