යුධ චිතුපටය රූගත කරන අතරේ බෝම්බයක් පුපුරා 6ක් මිය යයි
1980 - 88 අතර කාලයේ පැවති ඉරාන ඉරාක යුද්ධය තේමා
කැර ගනිමින් යුදචිත‍්‍රපටයක රූගත කිරීම් අතරතුර වූ බෝම්බ පිපිරීමකින්චිත‍්‍රපටයේ
සහය අධ්‍යක්ෂවරයෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු
ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස්
මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීමෙන් තවත් පුද්ගලයින්පිරිසක් තුවාල ලැබූ බවය.
අදාල යුද චිත‍්‍රපටය රූගත කිරීමට යොදා ගැනුණු බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අදාල යුද චිත‍්‍රපටය රූගත කිරීමට යොදා ගැනුණු බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී තිබේ.