Pages

පෙම්වතීල පෙම්වතා ඉදිරියේ ගිනි තබාගෙන මැරේ  
 
හලාවත තාලඩිවැල්ල ප‍්‍රදේශයේදී තරුණයෙකු  සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ තරුණියක් තම සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇත
සුකුමාලි රසිකා විනෝදනී (17) නම් මෙම තරුණිය
තමා ඇසුරු කළ පෙම්වතා ඉදිරියේ තමන්ගේ සිරුරට ගිනි තබාගෙන ඇති අතර පසුව ඇය හලාවත මහ රෝහලට ඇතුළත් කර එහිදී මිය ගොස් ඇත මිය ගොස් ඇති තරුණිය දංකොටුව ප‍්‍රදේශයේ ඇගලූම් කර්මාන්ත ශාලවක සේවය කරන තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත දෙදෙනා විවාහ නොවුවත් පසුගිය මාස 8ක කාලයක් තිස්සේ ඔවුන් අඹු සැමියන් ලෙස තරුණියගේ නිවසේ ජීවත් වී ඇත