Pages


තඹුත්තේගම උල්කාපාතයෙත් පිටසක්වල ජීවීන්

 
පොළොන්නරුව අරලගංවිල උල්කාවට වසරකට පමණ පසු අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට පසුගිය දෙසැම්බර් 08 වනදා වැටුණු උල්කා කැබලි වලින්ද

උද්ඝෝෂණයකට ලකුණු දමාගැනීමට ආ දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක්

 
කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වනාතමුල්ල 34 වත්තේ නිවාස කඩා ඉවත්කිරීමට විරුද්ධව කථා කල පුද්ගලයෙකු ඊයේ උදෑසන පැහැරගන ගොස් තිබුණා

එයට විරෝධය පා එම වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව බේස්ලයින් මාර්ගය අවහිර කර තිබුණේ දෙමටගොඩින්.
වර්ධනය වන වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක්
චන්දරේ ඔරාඔන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කුඩා ගම්මානයක් වන අලිපුර්දුආර්හි පදිංචි තේ දළු නෙළන්නෙක් ඔහු උත්පත්තියෙන්
ලැබුණු දින දින වර්ධනය වන වලිගයක් සහිත විශේෂ පුද්ගලයෙක් අගල් 14’5 පමණ

සිසුවිය පාසල් හොස්ටල් එකේ රේප් කරලා

පාසල් සිසුවියක් පාසල් නේවාසිකාගාරයක් තුළදී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව
පොලීසිය කියයි
බලූ සුරතලා නිසා බිළිඳියක අවසන් ගමනේ
නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාගේ ග‍්‍රහණයට හසුවූ මාස 11ක් වයසැති බිළිඳියක එංගලන්තයේල ලැන්ක්ෂයර්හිල බ්ලැක්බර්න්
ප‍්‍රදේශයේ දී
කහවත්තේ පාසල් ඔංචිල්ලාවක මල සිරුරක් පැද්දෙයි
රත්නපුර, කහවත්ත කට්ටන්ගෙ විද්‍යාල භූමියේ ඔංචිල්ලාවක එල්ලෙමින් තිබූ මළ සිරුරක්

පෙම්වතා පෙම්වතිය මෑන්හෝල් වලකට තල්ලූ කරයි

තමාගේ පෙම්වතිය මෑන්හෝල් වලකට තල්ලූ කිරීමේ වරදට චීනයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත

වැලන්ටයින් දිනයේ සිදුකෙරුණු අපූරු වැඩක්. කොන්ඩම් වල රස බැලීම.. - වීඩියෝ සහ ඡායාරූප

චොක්ලට්ල ස්ට්‍රෝඛෙරි, කෝලා, මර්ජුවානා, සුදුළුනු, කෙසෙල්, වැනිලා සහ මිදී රසැති කොන්ඩම් වලින් වඩාත්ම රසවත් කොන්ඩම් වර්ගය තෝරා ගැනීම බොහෝ දෙනාගේ කැමැත්ත කුමන රසයටද?

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ වීඩියෝ


රත්නපුර මලංගම ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු තම දරුවන් සහ බිරිඳ ද සමග මෝටර් රථයකින් නිවසට පැමිණෙමින් සිටියදී ඊයේ (13) සවස ඔහුගේ නිවස අසලදීම වෙඩි තබා ඝාතනය කර ඇත


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එස් ඒ සුමිත් ගුණසේකර නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි

මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් රෙදි ගැලවූ නිලිය ජයාරූප


නිරුවත තරම් හොද වෙළද භාන්ඩයක් තවත් නැත කාන්තා නිරුවත හා අඩනිරුවත වෙළදපොළේ විකිණෙන්නේ උණු කැවුම් වගේය අද වන විට එය දේශපාලනයටද නැතුවම බැරි අංගයක් වී ඇත.

නොකියා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් පෙබරවාරි අවසානයේදී

 
මීට වසර කිහිපයකට පෙර ලෝකයේ ජංගම දුරකතන වෙළඳපොළෙහි ආධිපත්‍යය පතුරවා සිටි නොකියා සමාගමට යන එන මං නැතිවූයේ සැම්සුන් සමාගම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හඳුන්වාදීමත් සමඟය.

ඔව් මං බොරු කොණ්ඩයක් පාවිච්චි කරනවා - රන්ජන්

 
පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හඬක් නැගු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක ජනතාව ඉදිරිපටදී අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයෝගයෙන් දියත්කොට ඇතිබවට ඉඟියක් මෙයට පෙර අප විසින් හෙළි කරනු ලැබීය. 

රයිනා,දෝනි තරග පාවා දුන්නාද?


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේශ් රයිනා IPL 2013 තරග වාරයේ මැයි මස 12 වෙනි දින පැවැත්වූ රාජස්තාන් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගයේදී, මුදලට තරග පාවාදීමේ චෝදනාවකට හසුවී තිබෙනවා.

පියාගෙන් පුතුට උරුමය - සර්වජන වශී රාජයා නාමල්ටත්

ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි. 

බීමතින් රිය පදවා සුපර්ස්ටාර් අජිත් බණ්ඩාරගේ රියදුරු බලපත්‍රය අහෝසියි!

පානදුර ගාලු පාරේ බීමත්ව මෝටර් රථයක් පැදවීමේ චෝදනාවට වරද පිළිගත් සිරස සුපර්ස්ටාර් කිරුල හිමිකරගත් අලහකෝන් අජිත් බණ්ඩාර හට පානදුර අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රුපියල් 7500 ක දඩයක් නියමකොට ඔහුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අවලංගුකොට ඇත. 

පසුගියදා අජිත් බණ්ඩාර විසින් බීමතින් පානදුර ප්‍රදේශය රිය පදවාගෙන යන අතරතුරේදී පානදුර රථවාහන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන 
පානදුර රථවාහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍ර මහතා විසින් අජිත් බණ්ඩාරට විරුද්ධව නඩු පවරා තිබුණි.

කලකිරුණු උපේක්ෂා කන්‍යා සොයුරියක් වෙන්න ගිහින්

පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පෙම්වතියක් වූ බව මීට පෙර අප ඔබට හෙළි කරන ලදි. රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ඔහු මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකු බවද අප විසින් වාර්තා කරන ලදී.

නදීෂගේ කුරුඳුපොලු වලට මම බය නෑ- අනර්කලී

දකුණු පලාත් සභාවට තරඟවැදීමට නදීෂා හේමමාලි

අනර්කලී ගේ හා නදීෂා ගේ සැබෑ නම් හෙළිවෙයි!

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ මනාප අංක මේවනවිට නිකුත් වී තිබේ.

අනියම් සබඳතාවයට දඩය කෝටි 1 1/2 යි

විවාහක කතක්‌ සමග අනාචාරයේ හැසිරීමෙන් පවුල් ජීවිතයක එකමුතුව බිඳ දැමූ පුද්ගලයකුට එම වරද වෙනුවෙන් රුපියල් කෝටි 1 1/2 ක වන්දියක්‌ ඇගේ සැමියාට ගෙවීමට සිදුවී තිබේ.

මට නාම යෝජනා නොලැබුනාට දුමින්ද සිල්වා හරියට දුක් වුණා – රුවන්ති මංගලා

තමන්ට නාම යෝජනා නොලැබුණ නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා හරියට දුක් වුණේ යයි බස්නාහිර පළාත් සභා 
මැතිවරණයට සන්ධානයෙන් නාම යෝජනා ඉල්ලා එය ප‍්‍රතික්‍ෂෙප වුණු රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මිය පවසයි.

වෙනුෂා ඉමන්දිගේ ටීවී එකේ ගිය නැටුම


පසුගියදා රටටම කම්පනයක් ඇති කරමින් ෆේස්බුක් ප‍්‍රශ්නයකට මැදිව මියගිය කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ‍්‍ර පාසලේ සාමාන්‍ය 
පෙළ සිසුවිය වෙනූෂා ඉමන්දි බණ්ඩාර පාසැලේදීත් නර්තනයට දස්කම් දැක්වූ බව කියැවුණා.
හෝටල හිමිකරුවා වෙඩිතබා මරයි
කුරුණෑගල දඹුල්ල පාරේ හෝටලයක වෙඩි තැබීමකින් තුවාල ලැබු රීදීගම හෝටල හිමියකු  වන අනුරුද්ධ බණ්ඩාර දිසානායක (කලු මල්ලී) කුරුණෑගල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි.
නවම් පෙරහර කොළඹ හැඩ කරයි
කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් පෙරහර අද වීදි සංචාරය කළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සධාතුක කරඬුව, කැලණියේ කණ්ඩුල හස්තියා මත තැබීමෙන් පසු පෙරහර විදී සංචාරය කිරීම ඇරැඹීයේය.