Pages

කහවත්තේ පාසල් ඔංචිල්ලාවක මල සිරුරක් පැද්දෙයි
රත්නපුර, කහවත්ත කට්ටන්ගෙ විද්‍යාල භූමියේ ඔංචිල්ලාවක එල්ලෙමින් තිබූ මළ සිරුරක් බ‍්‍රහස්පතින්දා 13 පොලිසිය විසින් සොයා ගෙන
තිබෙන බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත්, ඔහු එමප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් බවත් පැවැසේ. මෙය ඝාතනයක් ද, සියදිවි නසා ගැනීමක් ද යන්නමෙතෙක් තහවුරු වී නැති අතර පොලිස්පරීක්ෂණ සිදුකෙරේ. පසුගිය වකවානුවේ විවිධ හේතුමත සිදුවූ ඝාතන හේතුවෙන් මෙම ප‍්‍රදේශය කැළඹීමට පත්ව තිබූ අතර ඒ බොහෝ ඝාතන බිහිසුණු ඒවා විය.