උද්ඝෝෂණයකට ලකුණු දමාගැනීමට ආ දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක්
කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වනාතමුල්ල 34 වත්තේ නිවාස කඩා ඉවත්කිරීමට විරුද්ධව කථා කල පුද්ගලයෙකු ඊයේ උදෑසන පැහැරගන ගොස් තිබුණා
එයට විරෝධය පා එම වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව බේස්ලයින් මාර්ගය අවහිර කර තිබුණේ දෙමටගොඩින්.
තම නිවාස කඩා අලුතෙන් ලබාදෙන නිවාස සංකීර්ණයට යෑමට එම ජනතාව කැමැත්තක් නොදැක්වූයේ එම අලුත් නිවාස ප්‍රමිතියෙන් තොර බව පවසමින්
පැහැරගන ගිය පුද්ගලයා එම නිවාස වල තත්ත්වය පිළිබඳව මීට පෙර මාධ්‍යයට හෙළිකර තිබුණේ මෙලෙසින්. එම හෙළිකිරීම නිසා පැහැරගන යන්නට ඇති බවයි අසල්වාසීන් විශ්වාස කරන්නේ.
"අපි අල්ලපු වත්තේ තමයි ඉන්නේ. අපි මේවා දැක්කා. යකඩ බම්බු වලින් තමයි ගෙවල් හදලා තියෙන්නේ. අතින් තල්ලු කෙරුවත් පෙරලෙනවා. අඟල් දෙකේ කොංක්‍රීට් එකක් තමයි ගේකට දාලා තියෙන්නේ"
අනතුරුව උද්ඝෝෂණය පැවති ස්ථානයට ළකුණු දමාගැනීමට පැමිණි දුමින්ද සිල්වාට "හූ.." කියමින් ජනතාව විරෝධ පෑ අතර "අඩෝ කුඩ්ඩා.." යනුවෙන් ආක්‍රෝෂ පරිභව කරනු අසන්නට ලැබුණා.
ජනතාව අතරට යමින් සිටි දුමින්ද සිල්වාට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ලවූ අතර වතුර බෝතලය දුමින්දගේ හිසේ වැදීගන ගොස් ආරක්ෂකයෙකුගේ වැදෙන විටම ආරක්ෂකයින් දුමින්දගේ හිස අතින් ආවරණය කළේ නැවතත් හිස් කබලට අනතුරක් වේවියැයි බියෙන්.