තඹුත්තේගම උල්කාපාතයෙත් පිටසක්වල ජීවීන්
පොළොන්නරුව අරලගංවිල උල්කාවට වසරකට පමණ පසු අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට පසුගිය දෙසැම්බර් 08 වනදා වැටුණු උල්කා කැබලි වලින්ද
විශ්වීය ජීව සාධක රැසක් සොයාගෙන ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා පවසා තිබේ.
ඒ අනුව ප‍්‍රාග් කේන්ද්‍රීය යුගයෙහි මීට වසර මිලියන 1400 ත් 3200 ත් අතර කාල යුගය පොසිල වල සිටි විශේෂීත ක්ෂුද්‍ර ජීවීන් Acritarchs මෙම උල්කා කැබලි හි සිටි බව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පවසයි.
තවද මෙම උල්කා කැබලි තුළ හඳුනානොගත් මූලද්‍රව්‍ය ද තිබීමද විශ්මය ජනක කාර්ණයක් බව ඔහු පවසයි.
ඒ අනුව මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා නැවතත් Jounal of Comology සඟරාවට මේ පිළිබඳව ලිපියක් ලියා තිබේ.
එම ලිපියේ සඳහන් වන ආකාරට 2013 ජූලි මාසයේදී එංගලන්ත මහාචාර්යය මිල්ටන් වේන් රයිට් විසින් පරීක්‍ෂා කළ පොළොවේ සිට අඩි 30,000ක් 41 000 ක් උඩට යැවූ බැලූනයක් මගින් අභ්‍යවකාශයේ සිට වැටෙන උල්කා වල දූවිලි අංශු වල පරමාණූ අංශු හි ඡායා රූප වලට අනුරාධපුර තඹුත්තේගම වෙල්යායට වැටුණු උල්කා කැබලි හි පරමාණූ අංශු හි ඡායාරූප එක සමානය.
එමෙන්ම 1969 ඔස්ට්‍රේලියාවෙ හි මෙල්බන් මර්චිසන් නගරයට වැටුණු උල්කා කොටස් හි පරමාණූ අංශු හි ඡායා රූප ද සමානය
2013 දෙසැමිබර් මස පෘතුවියට වැටුණු ටොරිඩි නමි උල්කා වර්ෂාවෙහි කැබලි තඹුත්තේගම, ඉකිරිවැව වෙල්යායට වැටී අති බවත් ශී‍්‍ර ලංකාව සමකයට ආසන්න රටක් වීම හේතුවෙන් මෙලෙස ග‍්‍රහ වස්තු කොටස් කඩා වැටීම මගින් ලොව පුරා විද්‍යාඥයින් ශී‍්‍ර ලංකාවට ඇලූමිකරණ බවත් මහාචාර්යවරයා පවසයි.
මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ මහතා හා වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාව වීශ්වීය ජීවිය පිළිබඳ ලොව සුවිශේෂි රටක් බවත්ය.
මෙහි මූලික පරීක්‍ෂණ වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ ආයතනය විසින් සිදුකළ අතර උල්කා කොටස් තුළ අභ්‍යන්තර ව්‍යූහයන් පිළිබඳ ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂ පරීක්ෂණ ශ‍්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනය විසින් සිදුකර තිබේ.