පෙම්වතා පෙම්වතිය මෑන්හෝල් වලකට තල්ලූ කරයි
තමාගේ පෙම්වතිය මෑන්හෝල් වලකට තල්ලූ කිරීමේ වරදට චීනයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත මෙම පුද්ගලයා මෙසේ ඇය මැරීමටසැලසුම් කිරීමට හේතුව ලෙස ප‍්‍රකාශකර ඇත්තේ ඇයට ගෙවීමට ඇති යුවාන් ලක්ෂයක පමණ මුදලෙන් බේරීමට බවයි මද වැසි අවස්ථාවක මෑන්හෝල් වලක් කාඞ්බෝඞ් කැබැල්ලකින් වසා පෙම්වතිය සමග මෑන්හෝල් වල පසුකරද්දී කුඩයෙන් ඇයගේ දර්ශණ පථය වසා ඇය වලට වැටෙන්නට ඉඩහැර ඇත ඇය වලට වැටුන පසු මෑන්හෝල් වල පියනෙන් වසා ඔහු පලාගොස් ඇත ඇය කුඩා මෑන්හෝල් වල තුල පැය 60 ක් සිරවී සිට ඇති අතර ඇඳුම් ආදාරයෙන් ගොඩවීමට මගක් සාදා ගැනීමටද උත්සාහ කර ඇත දිනකට පසු ඇයගේ කෑගැසීම ඇසුණු කිහිප දෙනෙකු අඩ නිරුවත් ඇය ගොඩගෙන ඇත මා වටා අඳුර පමණක් දුටු මට කිසි සේත්ම නිදා ගැනීමට නොහැකි විය ඇය තව දුරටත් ප‍්‍රකාශ කර ඇත