Pages

හෝටල හිමිකරුවා වෙඩිතබා මරයි
කුරුණෑගල දඹුල්ල පාරේ හෝටලයක වෙඩි තැබීමකින් තුවාල ලැබු රීදීගම හෝටල හිමියකු  වන අනුරුද්ධ බණ්ඩාර දිසානායක (කලු මල්ලී) කුරුණෑගල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි.

තිස්පස් දෙනකු සහභාගී වු සාදයේදී වෙඩි වැදුණු කලුමල්ලී  රේල් පාරක් අසලට ගෙනවුත් දමා ඇතැයිද ඔහු බඩගාගෙන දඹුලුපාරට විත් ත්‍රිරෝද රියකින්  රෝහලට ගොස් ඇතැයිද එහිදී මරණයට පත්වී ඇතැයිද පොලීසිය කියයි.