Pages

වෙනුෂා ඉමන්දිගේ ටීවී එකේ ගිය නැටුම


පසුගියදා රටටම කම්පනයක් ඇති කරමින් ෆේස්බුක් ප‍්‍රශ්නයකට මැදිව මියගිය කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ‍්‍ර පාසලේ සාමාන්‍ය 
පෙළ සිසුවිය වෙනූෂා ඉමන්දි බණ්ඩාර පාසැලේදීත් නර්තනයට දස්කම් දැක්වූ බව කියැවුණා.
ඇය පසුගිය වසරේ පැවති දෙරණ ස්ටාර් චැලෙන්ජ් තරගයේ කුරුණෑගලින් ආ ගායන ශිල්පියෙකුගේ පසුබිම් නර්තනය සඳහා දායක වූයේ පහත පරිදිය.