ජංගම දුරකථනයෙන් වීඩියෝගත කොට
ඡායාරූප ද ගෙන තිබෙනවා පසුව සැකකාර පෙම්වතා විසින් මෙම නිරුවත් ඡායාරූප මිතුරන්ට ද පෙන්වා තිබෙනවා මෙය දැරියගේ සහෝදරයකුට ආරංචි වී දැරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා පෙම්වතා විසින් මෙම ඡායාරූප පෙන්වන බවට තර්ජනය කොට කිහිප අවස්‌ථාවකදී දැරිය දූෂණයට ලක්‌කොට තිබෙනවා මෙය කිසිවෙකුටවත් නොකියන ලෙස පෙම්වතා දැරියට පවසා ඇති අතර එසේ කළහොත් ඇසිඩ් ගසන බවට ද පවසා තර්ජනය කොට තිබෙනවා සැකකාර පෙම්වතා හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා