සිසුවිය පාසල් හොස්ටල් එකේ රේප් කරලා
පාසල් සිසුවියක් පාසල් නේවාසිකාගාරයක් තුළදී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව
පොලීසිය කියයි.අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව තෝනිගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියකි. අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ප‍්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18ක් වන පාසල් සිසුවෙකු බව පොලීසිය කියයි.අතවරයට පත්ව ඇති දැරිය ආණමඩුව ප‍්‍රදේශයේ පාසලක 10 වන වසර ඉගෙනුම ලබමින් සිටී.සැකකාර ශිෂ්‍යාද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත.දෙදෙනා අතර මීට සති කීපයකට පෙර පේ‍්‍රම සම්බන්ධතාවයක් ආරම්භ වී තිබේ.පසුගිය 01 වැනිදා පුද්ගලික උපකාරක පන්තියකට යාම සඳහා සිසුවිය ආණමඩුව නගරයට පැමිණ ඇත.බස් නැවතුම්පළේදී සිසුවිය සහ සැකකරු හමුවී තිබේ.පසුව සැකකරුගේ ඉල්ලීම මත දෙදෙනාම පාසලේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බවත් නේවාසිකා ගාරය තුළදී සැකකරු තමන්ව දුෂණය කළ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියගේ ජංගම දුරකථනයේ තිබූ කෙටි පණිවිඩයක් ඇයගේ මාමා කෙනෙකු දැක මේ සම්බන්ධයෙන් සොයා බලන විට සිද්ධිය අනාවරණය වී තිබේ.ඉන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත.සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට යොමුකර ඇත. ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.