තිරිමාන්න - මාලිංග ශී‍්‍ර ලංකාවට ජය ගෙනෙති
ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බංග්ලාදේශයේ ෆතුල්ලාහි පිහිටි ඛාන් සහීබ් ඔස්මන් අලි කී‍්‍රඩාංගණයේදී අද (25) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 12 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානු පිල ඕවර 48.5 කදී ලකුණු 284 කට සීමා විය. ලසිත් මාලිංග විශිෂ්ට