Pages

කෞශල්‍ය ලොකුආරච්චි තරඟ පාවා දී පිළිගනී  
 
ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කල කෞශල්‍ය ලොකුආරච්චි අවසන් වරට පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දුන් බවට පිළිගෙන තිබේ ඊට
අමතරව නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල්ටද මෙම චෝදනා එල්ල වී තහවුරු වී ඇත ලොකුආරච්චි  එක්දින තරග 21කට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී ඇත .