මිණිපුරයේ මැණිකක් තුළ චෙත්‍යයක්
විවිධාකාර රූ සටහන් ඇතැම් මැණික් ගල් තුළින් කලා තුරකින් දැකිය හැකි වුවත් පැරණිතම යුගයට අයත් බෞදධ ස්තූපයක පැහැදිලිව සටහන් වී ඇති මැණිකක් රත්නපුර ප්‍රදේශයෙන්
හමුවී ඇත ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් වූ මෙම මාණික්‍යය මෙරට මැණික් ඉතිහාසය තුළ හමුවී ඇති මේ ආකාරයේ එකම මැණික ලෙස මැණික් පිළිබඳ විශේෂඥයෝ හඳුන්වති කොළඹ මැණික් පිළිබඳ පර්යේෂණ ආයතනය විසින් මෙම මැණික පිළිබඳ තත්ත්ව වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙය පසින් ගල් වර්ගයට අයිති මැණිකක් බවය කැරට් 2 .45 ක බරකින් යුත් මේ මැණිකේ සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 10ක් පමණ වෙතත් මැණික තුළ ෙචෙත්‍යයක් පිහිටා තිබිම නිසා මිල පිළිබඳව නිර්ණයක් කිරීමට මැණික් විශේෂඥයෝ අපොහොසත්ව සිටිති