Pages

මැතිවරණ ප‍්‍රචාරණය වෙනුවෙන් රෙදි ගැලවූ නිලිය ජයාරූප


නිරුවත තරම් හොද වෙළද භාන්ඩයක් තවත් නැත කාන්තා නිරුවත හා අඩනිරුවත වෙළදපොළේ විකිණෙන්නේ උණු කැවුම් වගේය අද වන විට එය දේශපාලනයටද නැතුවම බැරි අංගයක් වී ඇත.
ඒ නිළියන් දේශපාලනයට ආ නිසාම පමණක් නොව මැතිවරණ ප‍්‍රචාරණයන්ටද නිරුවත අඩනිරුවත
යොදාගන්නා බැවිනි පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වූයේ මේග්නා පටෙල් නම් නිරූපණ ශිල්පිණිය තමන්ගේ අඩ නිරුවත එළැඹෙන මැතිවරණය වෙනුවෙන් නරේන්ද්‍ර මෝඩි පුදදුන් බවයි දැන් ඉන්දියාවෙන්ම වාර්තා වෙන්නේ බොලිවුඩ් නිළි තනීෂා සිං රාහුල් ගාන්ධි වෙනුවෙන් ඇදුම් උනා දැමූ බවයි.

මම ඉන්දීය කොන්ග‍්‍රසයට ගොඩක් කල් ඉදන් උදව් කරනවා ඒත් ඒක හැමෝම දැනගත්තේ දැන් තමයි මම රාහුල් ගාන්ධිගේ හොද රසිකාවියක් ඡන්දෙත් ළඟ එන නිසා මට ඕන උනා මගේ හිතේ රාහුල් ගාන්ධි ගැන තියෙන ආදරේ කැමැත්ත පෙන්නන්න මම කැමතියි රාහුල් ගාන්ධි ඉන්දියාවේ අගමැති වෙනවා දකින්න
තනීෂා රාහුල් ගාන්ධි ගැන කියන්නේ එහෙමය








මෙම නිරුවත්වීමේ රැල්ල ඉන්දියාවට බෝකලේ පූනම් පාන්ඬේය ඇය පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියානු කණ්ඩායම ජයග‍්‍රහණය කලහොත් ඇය ප‍්‍රසිද්ධියේ නිරුවත් වන බව කීවාය ආන්දෝලනාත්මක පුවතක් වූ එයට ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබුනේය එහිදී ඉන්දීය සංස්කෘතියට හානිදායක ප‍්‍රකාශයක් සිදු කලේ යයි පවසමින් එරට නීතිඥයෙකුද ඇයට විරුද්ධව නඩුවක් පැවරුවේය නමුත් ලෝක කුසලානය දින්නත් ඇය නිරුවත් වූයේ නම් නැත එහෙත් ඇය පස්වන IPL තරගාවලියෙන් පසුව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණය සැමරීමට ඇගේ නිරුවත් ඡායාරූප සිය ටුවිටර් අඩවියට එක්කර තිබුනාය

පූනම් පාන්ඬේගේ ටුවිටර් ඡායාරූප