Pages

එකම පෙනුමට එකම පෙම්වතා බෙදාගන්නා නිවුන් තරුණියන් දෙදෙනා

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ වාසය කරන දෙදෙනා උපතින් නිවුන් සහෝදරියන්ය තොල් මහත් කර ගැනීම පියයූ විශාල කරගැනීම ආදිය සිදුකිරීමෙන් දෙදෙනාම එකම පෙනුමක් ලබා ගැනීමට ඩොලර් 240
800ක පමණ මුදලක් වියදම් කර තිබේ මෙම එකම පෙනුම ලබාගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා එකම රැකියාවල එකම ෆේස්බුක් ගිණුම එකම මෝටර් රථය භාවිතා කරන අතර එකම පෙම්වතෙක් ආශ්‍රය කරයි දෙදෙනා නිදා ගැනීමට එකම ඇඳක් භාවිතා කරන අතර නිදාගන්නේ ඇවිදින්නේ සියල්ලම එකම ඉරියව්වෙන් කරන බව පැවසේ විදුලි කාර්මික ශිල්පියෙක් වන පෙම්වතා ඔවුන් දෙදෙනා එකම ඇඳක නිදාගනී