වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයකදී තම සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගත් අනියම් අඹුසැමි යුවළක් බරපතළ ලෙස පිළිස්‌සුම් තුවාල සහිතව 09 දා අසාධ්‍ය තත්ත්වයෙන්
වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවකු සහ වෙළෙඳ ව්‍යාපාරයක් කරන කාන්තාවක් වන අතර දෙදෙනාම විවාහ වලින් වෙන් වූ දෙදෙනෙකි කාන්තාවගේ ව්‍යාපාරික ස්‌ථානයට 9 දා ගිය සැමියා ඇය සමග ඇතිකරගත් ආරවුලකදී සැමියා බියපත් කිරීම සඳහා ගිනි තබා ගන්නා බව පවසමින් එකී අනියම් බිරිඳ සිරුරට භූමිතෙල් වත්කර ගනිද්දී ඇගෙන් භූමිතෙල් බෝතලය උදුරා ගෙන තම සිරුරට වත්කරගත් සැමියා ක්‍ෂණිකවම ගිනි තබාගෙන ඇති බවත් එහිදී ඔහුව බදාගත් සිරුරේ භූමිතෙල් සහිතව සිටි කාන්තාවද ක්‍ෂණිකව ගිනි ගෙන දැවෙද්දී අසල්වැසියන් විසින් ගින්න නිවා රෝහල්ගතකර ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත