බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මියගෙන් මංගල යෝජනාවක් ආවත් තමන් භාර නොගන්නේ යයි එජාප මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී
මංගල සමරවීර මහතා පවසයි.මාතරදී එජාප ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ එසැණින්ම එවැනි යෝජනාවක් ගීතා කුමාරසිංහ තමාට එවන එක ගැන සැකයක්ද ඇති බවත් ගීතා තමාගේම වයසේ පසුවන බවත්ය.එජාප අපේක්ෂිකා නදීශා හේමමාලී මෙනවිය අගය කරමින් ඇයට රූපෙට සරිලන මොළයක් දෙවියන් වහන්සේ දී ඇති බව සදහන් කල සමරවීර මහතා අනර්කලී ගැනද සදහන් කළ ඇය තමන් විදේශ ඇමතිව සිටි සමයේ මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙස කටයුතු කළ නමුත් ඔහු ඇයව දේශපාලනයට නොගෙනා බවයි.මම අනර්කලීට අපහාස කරන්නේ නෑ.ඇයගේ පක්ෂයේ අය ඇයට වට කරගෙන බැට දෙනවා’’ යැයි කී සමරවීර මහතා නදීෂා හේමමාලිව දේශපාලනයට ඇදලා ගත්තේ ඔහු බව පැවසීය.