මම බොරැල්ලේ සුසාන භූමියේ ජෝතිපාලගේ වළ ළගින්ම වළක් ගත්තා සල්ලිත් බැදලා ඉවරයි තව සති දෙකකින් අත්තිවාරම කපලා මමම මුල්ගල තියනවා මම කොට නිසා කොට
සොහොන් කොතකුත් හදනවාග එදාට මම කාට කාටත් ආරාධනා කරනවා මේ අපූරු කතාව පැවසුව් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතාය මර්වින් ඇමතිවයා එසේ පැවසුවේ කැලණිය ශ‍්‍රී උපුල්වන් විශ්ණු දේවාල භූමියේ පැවති ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබද කැලණිය ජනතාව දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදීය මර්වින් ඇමතිවරයා තවත් අපූරු හෙළි කිරීම් කීපයක් සමග මෙහිදී ජනතාව දැනුවත් කිරීමක් කළේය මම ඉන්දියාවේ ප‍්‍රබල ශාස්ත‍්‍රකරුවෙකුගෙන් දැනගෙන තිබුණා ශ‍්‍රී ලංකා භූමියේ විෂ්ණු දේවාලයක් ඉදි කළොත් යුද්ධය නිමවෙන බව එවන් දේවාලයක් දකින්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් පින තිබුණා එම දේවාලය සෑදීමේ ශක්තිය ධෛර්ය හා වාසනාව මට ඇති බවත් පවසා තිබුණා හැබැයි මට කරදර සිදුවෙන බවත් පවසා තිබුණා දේවාලය සෑදුවා යුද්ධය අවසන් වුණා මට කරදර ඇති වුණා