කාන්තාවන් වංගෙඩි කොට වගේ වෙන්න හේතුව ඇමති ටී.බී. සොයාගනී................
අද මෙරට කාන්තාවන් කිසි හැඩයක් නැති වංගෙඩි කොට වගේවෙලා ඇතැයි
සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක පවසයි.
ඇමතිවරයා මෙසේ කීවේ බඩල්කුඹුරේදී පැවතී
උත්සවයකදීය.
‘අද කාන්තාවෝ මිරිස් අඹරන්නේ නෑ. ඒ වෙනුවට මැෂින් තියෙනවා. ඒ
නිසා වතුර කළේ ගේනන තිබුණු උකුලත් නැතිවෙලා. අද කාන්තාව වංගෙඩි කොට වගේ.
අපේ
පැරැණි ආහාර ක්‍රමය නැවත අති කළ යුතුයි. බොහෝ දෙනක් කටේ බ්‍රේක් නැති නිසා ලෙඩ හදා
ගෙන පාන් පිටි බාහුලා වැඩි වෙලා’ යයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමතිවරයා මෙසේ කීවේ බඩල්කුඹුරේදී පැවතී උත්සවයකදීය.
‘අද කාන්තාවෝ මිරිස් අඹරන්නේ නෑ. ඒ වෙනුවට මැෂින් තියෙනවා. ඒ නිසා වතුර කළේ ගේනන තිබුණු උකුලත් නැතිවෙලා. අද කාන්තාව වංගෙඩි කොට වගේ.
අපේ පැරැණි ආහාර ක්‍රමය නැවත අති කළ යුතුයි. බොහෝ දෙනක් කටේ බ්‍රේක් නැති නිසා ලෙඩ හදා ගෙන පාන් පිටි බාහුලා වැඩි වෙලා’ යයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.