යකාගේ පියෙක් පුතා පුළුස්සයි
බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක‍්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා අවුරුදු හතරක් වයසැති තම පුතුගේ කෑ ගැසීම නැවතීමට ඔහු පුතුගේ දෙතොල් අල්ලා ඉබ්බෙක් දැමීය
කඩයට ගොස් පැමිණි ඔහුගේ බිරියදරුවා දැක බිය වී තම දරුවා මැරීමට තැත් කර ඇතැයි පොලිසියට දන්වා තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ලෙස රඟපෑ නමුත් පරීක්ෂණවලින් ඔහු එසේ නොවන බව හෙළි විය.
‘යකාගේ පුතා’ යනුවෙන් පුතු අමතන කි‍්‍රස් තම අවාසනාවන්ත කාලයේ ඉපදුණා යනුවෙන් නිතරම පුතුට බැණ වදින බව බිරිඳ පැවසීය.
ඔහුට මීනීමැරීමට තැත් කිරීමේ වරද යටතේ දඩුවම් දීමට බලධාරීන් කටයුතු කරන බව පැවසේ.