සිය ජංගම දුරකථනයේ මුදල් අවසන් වී ඇති බැවින් ඊට මුදල් මාමා නුදුන් නිසා සිත් තැවුලට පත්ව දොඩන්ගොඩ, ලූල්ඇලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි සිසුවකු පෙරේදා 26 රාත‍්‍රී
8.30ට පමණ සියදිවි නසාගෙන ඇත.මියගොස් ඇත්තේ මිරිස්වත්ත ජාතික පාසලෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි හෂාන් සංජීව නමැති 17 හැවිරිදි සිදුවෙකි.පෙරේදා 26 තෙබුවන ප‍්‍රදේශයේ පැවැති පාසල් කලාප ක‍්‍රීඩා සඳහා ද මොහු සහභාගි වී ඇති අතර එහිදී මොහු සහභාගිවූ සහාය දිවීම, වොලිබෝල් ආදී ක‍්‍රීඩා රැුසකින්ම ජයග‍්‍රහණ අත්කරගෙන ඇති අතර ක‍්‍රීඩා සඳහා මෙම සිසුවා කැපී පෙනෙන දස්කම් පෙන්වූ බව පාසලේ ගුරුවරු පැවසූහ.මම අවුරුදු දෙක හමාරේ ඉඳන් මේ දරුවව හදා ගත්තේ. එදා ඉඳන් කිසිම අඩුපාඩුවක් නොවී හැමදෙයක්ම හොයලා බැලූවා. මම කවදාහරි දවසක සල්ලි හොයාගෙන ආච්චිව හොඳින්බලා ගන්නම්. කියපු මගේ දරුවා යැයි පෙරේදා රාත‍්‍රී 26 8.30 පමණ ගෙල වැලලා ගැනීමෙන් මියගිය දොඩන්ගොඩ ලූල්ඇලමුල්ලේ පදිංචිව සිටි මුණසිංහ ආරච්චිගේ හෂාන් සංජීව අවුරුදු 17 ගේ මිත්තනිය වන කරුණාවතී මහත්මිය පැවසුවාය.එම්. කරුණාදාස මහතා කියා සිටියේ