ඉන්දියානු ගායක ගෞරව්ගෙන් සිංහල ගීයක්

ගෞරව් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉතා ලයාවින්ත ගීත ගායනා කිරීමටය. ඔහු විසින් මුලින්ම නිකුත් කළ ගීතය හා ගීත රූප රචනය වූයේ තුජේ බුලා දියා / හෙලෝ (Tujhe Bhula Diya / Hello) ගීතයයි. මෙය ඉන්දියානු හා බටහිර ගීත දෙකක සංකලනයකි. එම ගීත දෙකේ සංකලනය ඔහු ඔහුගේ තනුවකට සකසා ඉදිරිපත් කිරීම මගින් ජනප්‍රියත්වයට පත් විය. ගෞරව් ගයන සිංහල ගීය "කවදා හෝ" ලෙස නම්කර තිබෙනවා.
ඔහු මීට පෙර ද රුවන් හෙට්ටිආරච්චි විසින් ගයන සිංහල ගීතයක් වන "සීත මාරුතේ" ගීයටද සංකලනයක් එක්කරමින් ගායනා කෙරුවා. එය ලංකාව තුළ ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබුවා. පසුව ගෞරව් ලංකාවට පැමිණි මොහොතේ හිරුටීවී සමග විශේෂ වැඩසටහනකට සහභාගිවෙමින් ලංකාව ගැන හා සංගීතය ගැන ඔහුගේ අදහස් කියා සිටියා.
එම වැඩසටහන පහතින්,
http://gossip.hirufm.lk/509/
ගෞරව් ගායනා කල 'කවදා හෝ' ගීතය මෙනැනින් DOWNLOAD කරගන්න....
http://hirufm.lk/musicdownloads/audio-733
http://hirufm.lk/musicdownloads/audio-733