Pages

Gangnam Style ගීතය ගායනා කරන්නේ රොමේෂ් සුගතපාල ද?


අද උදෑසන ජනපි‍්‍රය Dj අරා - පැස්බරා වැඩසටහන අතරතුර විකාශය වූ Who's Speaking with පැස්බරා විශේෂාංගයේදී  KM නමැති ප‍්‍රහසනාත්මක ප‍්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවැත් වුණා.

මෙහිදී පැස්බරා විසින් එම පුද්ගලයාගෙන්  Gangnam Style ගීතය ගායනා කරන ලද්දේ කවුරුන් විසින් දැයි කියා අසන ලදී.... එහිදී පිළිතුරු වශයෙන් එම පුද්ගලයා පැවසුවේ රොමේෂ් සුගතපාල කියා.... මෙහිදී ඔහු විසින් තවත් ශී‍්‍ර ලාංකික ගායකයන්ගේ නම් කිහිපයක් ප‍්‍රකාශ කළා.මෙම විශේෂාංගය ඉතා රසවත් ලෙස ගලා ගියා...