Pages

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන් තරගය හෙට
ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී
හෙට (03 වැනිදා) පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් බවට පත්ව තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාව අතිරේක ප‍්‍රසාද ලකුණත් සමග ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්වේ.