අසංග ප්‍රියමන්ත පීරිස්ට පහර දීමක්.....

දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ ලී කැටයම් ශිල්පියෙක් වන අසංග ප්‍රියමන්ත පීරිස් අපි කතා කරන වෙලාවෙත් හිටියේ ලී කැටයමක් කරන ගමන්.හැබැයි සංගීත ප්‍රසංගයේදී ඇතිවුණු ප්‍රශ්නය ගැන කිසි දෙයක් කතා කරන්න ඔහු කැමති වුනේ නැ.ඒත් අපි ඇහුවා අසංග ට තරහා කාරයෝ ඉන්නවද කියලා.ඔහු එකට උත්තර දුන්නේ මෙහෙමයි....
පැහැදිලිවම ඇති.පහුගිය දවසකත් යම් සිදුවීමක් උනා.ඒකෙන් තේරුම් ගියා හැමෝම ඒක වගේ නැ කියලා. ඇත්තටම හිතා ගන්නත් බැ මොකද්ද හේතු කියලා.අපි හිතන්නේ නැති අවස්ථාවේදී තමයි හැමදේම වෙන්නේ.හැබැයි ඒක සිද්දියකින් අපිව වට්ටන්න අමාරුයි.
හොඳ පිරිස් අතරෙත් අවශ්‍ය නැති පුද්ගලයොත් ඉන්නවා.ඒ නිසා මේ යන ගමන හිමින් සැරේ බොහොම පරිස්සමින් යන්න ඕනේ