Pages


උදාරිට ගෞරව නාමයක්  

 
ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව නාමයක් හිමිව ඇති බව වාර්තා වේ ඇයගේ ප්‍රවීණතාවය විශිෂ්ඨ සේවය සහජ දක්ෂතාවය හා සාධු චර්යාව පදනම් කොට ගෙන
මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරය මගිනි ඒ අනුව ගෞරව නාමය හිමිවීමෙන් අනතුරුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී රංග කලා ලංකේෂ්වර දේශ කීර්ති මානව හිතවාදී සමාජ සුබ සාධන දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ එම ගෞරව නාමය ලැබීමෙන් අනතුරුව ඇයගේ සැමියා මහත් ආඩම්බරයට පත්ව එය ෆේස්බුක් වෙත එක්කොට තිබෙනු දක්නට ලැබුණි