ලෝක කුසලාන දිනුවොත් ඩොලර් මිලියනයක්

මේ මස 16 වැනිදා සිට බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුවහොත් කණ්ඩායමේ දීමනාව ඩොලර් ලක්‍ෂ 5 සිට ඩොලර් මිලියනක් දක්වා වැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානමින් සිටී.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් වූ කොන්දේසි
කොදෙව්වෝ වි:20 තරගාවලිය ජයගනිති
.jpg)
එංගලන්තය සමග පැවති තරග 3 කින් සමන්විත වි:20 කි‍්‍රකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. බාබඩෝස්හිදී ඊයේ (11 වැනිදා) පැවති දෙවැනි වි:20 තරගයේදී එංගලන්ත පිල කඩුලූ 5 කින් පරාජය කිරීමත් සමග ඔවුහු මෙම තරගාවලිය ජයගැනීමට සමත්වූහ.
තරගය ජයගැනීම සඳහා ලකුණු 153 ක
Subscribe to:
Posts (Atom)